Saturday, June 25, 2016

කිඳුරාගේ පණිවුඩය

අළුත් විදිහට හිතල අළුත් වැඩක් කරන්න හිතුණා. මේ අළුත් Blog එක ඒකේ ප්‍රතිඵලය. හොඳද නරකද කියල අහල වැඩක් නෑනෙ තාම වැඩක් ඇති දෙයක් දාන්න බැරි වුණානෙ. සොරි ඔයාල රස්තියාදු වුණා නම් ලියන්න නම් ගොඩක් දේවල් තියනවා ඒත් කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බැරුවයි මේ දඟලන්නේ.
කොහොමහරි Novel එකනම් 28 අනිවා දෙනවා. පට්ට Story එකක් කොහොමහරි කියවන්න. වැදගත් යමක් වැදගත් විදිහට අරගෙන ලඟදිම එන්නම්. ඉඩක් ලැබුණු වෙලාවක හිත කියපු වෙලාවක කිඳුරු කොදෙව්වට ඇවිත් යන්න එන්න. 
සුභ අනාගතයක් !
 - මම සඳ කිඳුරා -

0 comments:

Post a Comment